Games වල Screen Capture කරන්නේ මෙහෙමයි....
Games වල Screen Capture කරන්නේ කොහොමද....?? මේක සමහර අයට ප්රශ්නයක්...සමහර අය 4n එකෙන් Monitor එකේ Photos ගහනවා..ඒත් දැන් එහෙම ඕනෙ නෑ....ගොඩක් අයනම් මේක දන්නවා....මේ "FRAPS" Games වල Screenshot,Gameplay Video කරන්න තියෙන හොඳම Software එක තමයි මේක....
තව මේකෙන් FPS(Frames Per Minute) අගය බලගන්නත්....Benchmarkකරන්නත් පුලුවන්....
මේ ගැන නොදන්න අය දැනුමක් ලබාගන්න ඇති කියල හිතනවා....තවත් Post එකකින් හමුවෙමු....!!
Win 8/8.1 තාම Activate කලේ නැද්ද....?? එහෙනම් මෙන්න....
Windows 8/8.1 තවමත් Activate කලේ නැද්ද....? ගොඩක් Activator Fake ඒවා.නැත්තම් Activate කරන්න මාරම ගේමක් දෙන්න වෙන ඒවා.මේක KMSpico අලුත්ම Version එක 32Bit 64Bit 2ම Activate කරන්න පුලුවන්....හරි Simple.එහෙනම් පටන්ගමු....
1.මේ Software එක Download කරලා Install කරන්න.(3Mb)
2.දැන් install කල තැනින් "KMSELDI.exe" Open කරගන්න....
3.ඊලඟට මේ Tokens Backup Buttons වලින් Arrow එක යට පැත්තට තියෙන Button එක Click කරන්න.
4.ඊට පස්සේ මේ Red Button එක කරන්න.Activation Complete උනාට පස්සේ Program එක Close වෙයි...දැන් Restart පාරක් දාල බලන්න....
එලකිරිනේ....එහෙනම් ඔන්න අපි ගියාවේ....!!
ඔබේ පරිගනකයටත් පරිපූර්ණ ආරක්ෂාවක්....
දැන් හැමෝම Connected නිසා Internet එකෙන් අපිට නොදැනීම PC එකට එන Virus ප්රමාණය වැඩී....ඉතින් මේ Virus අල්ලන්න විශ්වාසනීය Virus Guard එකක් තෝරගන්නාව කියන්නේ ලේසි දෙයක් නෙමේ....මේ දැනට ලෝකෙ තියෙන අංක එකේ Virus Guard එකක්....BITDEFENDER TOTAL SECURITY....
BITDEFENDER TOTAL SECURITY,Activator එකත් එක්කම බාගන්න....
* BITDEFENDER TOTAL SECURITY(64Bit) DOWNLOAD CLICK HERE....
* BITDEFENDER TOTAL SECURITY(32Bit) DOWNLOAD CLICK HERE....
* BITDEFENDER TOTAL SECURITY ACTIVATOR DOWNLOAD CLICK HERE....
BITDEFENDER TOTAL SECURITY,Activate කරගන්නා ආකාරය....
1.BITDEFENDER TOTAL SECURITY Install කරගන්න.
2.දැන් PC Safe Mode එකෙන් කරන්න ඕනේ....(Press F8 When Booting)
* Win8 නම් Run > Type "msconfig" enter > In Boot tab TICK "SAFE MODE" And Ok.Then Restart.
3.දැන් Activator.rar එක Extract කරලා .Exe File එක Administor ගෙන් Run කරන්න....(Right Click > Run As Administor)
4."YEAR 2045" Click කරන්න.
5. PC Restart කරන්න.
එහෙනම් හරිනේ....තවත් මේ වගේ Post එකකින් හමුවෙමු....!!
Angry Birds Star Wars 2 මෙන්න....
මෙන්න ගෙනාවා සුපිරිම Game එකක්....Angry Birds Game එකේ අලුත්ම Version එක.අනිත් Angry Birds Games වලට වැඩිය ගොඩක් අලුත් දේවලුත් එකතු කරල සුපිරියටම හදල තියෙනවා....Play කලේ නැත්තම් මෙන්න බාගන්න....Patch එකත් එක්කම....
* ANGRY BIRDS STAR WARS 2 Patch Download CLICK HERE....
මේ Screenshots ටිකත් බලන්න....
එහෙනම් ඔන්න අපි ගියා....
Flash Drive වලටත් Password දාමුද....??
මේකෙන් Password දැම්මම මොන Pc එකක් එක්ක Connect කලත් USB SECURE,Open වෙලා Password Type කලාම විතරයි Flash Drive එක Open කරන්න පුලුවන්....
1.Password Protect කලයුතු Drive එකට මේ Software එක Copy කරන්න.
2.දැන් Install කරන්න.Install කලාට පස්සේ Password එකක් දෙන්න.
3.ඊට පස්සේ වැඩේ හරි.Drive එකට ගියාම පෙන්නන්නේ මේ Software එක විතරයි.ඒක Run කරල Password දුන්නම වෙනම Drive එකක් විදියට Password protect කල Files පෙන්නයි....
තවත් මේ වගේ Post එකකින් නැවත හමුවෙමු....