Archive for January 2014

Slow උන PC නැවතත් Speed කරමූ....!!


                          

අලුතින්ම PC එකක් ගත්තම හරි Pc එක Format කලාම හරි තියෙන Speed එක ටික කලක් යදිදී අඩු වෙනවා....ඒක සාමාන්‍ය දෙයක්.ගොඩක් දුරට ඒකට හේතුව අනවශ්‍ය Shortcuts,අක්‍රමවත් Registry Files,විවිධ Softwares එක්ක Download උන වැඩකට නැති Softwares වගේ දේවල් නිසා ඒවට Ram එක Processor එකවැඩියෙන් භාවිතා වීමයි....
                            PC එක කලින් තිබුන Speed එකටම ගන්න PC TUNEUP කරන්න වෙනවා....ඒ සඳහාම තියෙන Software එකක් තමයි මේ....TUNEUP 2014....Crack එකත් එක්කම Download කරගන්න....

Scan කරල ඔක්කොම Errors FIX කරගන්න....
TUNEUP UTILITIES 2014 DOWNLOAD CLICK HERE....
*TUNEUP UTILITIES 2014 CRACK DOWNLOAD CLICK HERE....
එහෙනම් තවත් Post එකකින් නැවත හමුවෙමු....!!

Friday, January 24, 2014
Posted by Unknown
Tag :

GAMES වලට නැතුවම බැරි .Net FrameWorker 3.5....Windows 8/8.1 වලටත් දාගමු....

Game එකක් Install කරල Run කරාම .Net FrameWorker 3.5 නෑ කියල කියනවා....3.5 අලුතින් Download කරල Install කරන්න හැදුවම 4.0 එක තියෙනවා 3.5 ඕනෙ නෑ කියනවා....ඉතින් මෙන්න මේ අවුලට විසඳුම තමයි මේ....එහෙනම් වැඩ පටන්ගමූ....
Friday, January 10, 2014
Posted by Unknown
Tag :

Time Zone

Powered by Blogger.

How To Download

සියලුම බාගත කිරීම් සඳහා තත්පර 5 ගතවූ පසු "SKIP ADD" Click කරන්න....

INFOLINKS

Labels

Share

- Copyright © NEOTECH16....!! -NEOEXTREME- Powered by Blogger - Designed by VINODNEO -