Archive for March 2014

Win 8/8.1 තාම Activate කලේ නැද්ද....?? එහෙනම් මෙන්න....

Windows 8/8.1 තවමත් Activate කලේ නැද්ද....? ගොඩක් Activator Fake ඒවා.නැත්තම් Activate කරන්න මාරම ගේමක් දෙන්න වෙන ඒවා.මේක KMSpico අලුත්ම Version එක 32Bit 64Bit 2ම Activate කරන්න පුලුවන්....හරි Simple.එහෙනම් පටන්ගමු....

1.මේ Software එක Download කරලා Install කරන්න.(3Mb)

2.දැන් install කල තැනින් "KMSELDI.exe" Open කරගන්න....
3.ඊලඟට මේ Tokens Backup Buttons වලින් Arrow එක යට පැත්තට තියෙන Button එක Click කරන්න.
4.ඊට පස්සේ මේ Red Button එක කරන්න.Activation Complete උනාට පස්සේ Program එක Close වෙයි...දැන් Restart පාරක් දාල බලන්න.... 


එලකිරිනේ....එහෙනම් ඔන්න අපි ගියාවේ....!!


Thursday, March 6, 2014
Posted by Unknown
Tag :

Time Zone

Powered by Blogger.

How To Download

සියලුම බාගත කිරීම් සඳහා තත්පර 5 ගතවූ පසු "SKIP ADD" Click කරන්න....

INFOLINKS

Labels

Share

- Copyright © NEOTECH16....!! -NEOEXTREME- Powered by Blogger - Designed by VINODNEO -