Archive for February 2014

ඔබේ පරිගනකයටත් පරිපූර්ණ ආරක්ෂාවක්....

දැන් හැමෝම Connected නිසා Internet එකෙන් අපිට නොදැනීම PC එකට එන Virus ප්‍රමාණය වැඩී....ඉතින් මේ Virus අල්ලන්න විශ්වාසනීය Virus Guard එකක් තෝරගන්නාව කියන්නේ ලේසි දෙයක් නෙමේ....මේ දැනට ලෝකෙ තියෙන අංක එකේ Virus Guard එකක්....BITDEFENDER TOTAL SECURITY....

BITDEFENDER TOTAL SECURITY,Activator එකත් එක්කම බාගන්න....
 * BITDEFENDER TOTAL SECURITY(64Bit) DOWNLOAD CLICK HERE....
 * BITDEFENDER TOTAL SECURITY(32Bit) DOWNLOAD CLICK HERE....
 * BITDEFENDER TOTAL SECURITY ACTIVATOR DOWNLOAD CLICK HERE....

BITDEFENDER TOTAL SECURITY,Activate කරගන්නා ආකාරය....
   1.BITDEFENDER TOTAL SECURITY Install කරගන්න.
   2.දැන් PC Safe Mode එකෙන් කරන්න ඕනේ....(Press F8 When Booting)
      * Win8 නම් Run > Type "msconfig" enter > In Boot tab TICK "SAFE MODE" And Ok.Then Restart.
   3.දැන් Activator.rar එක Extract කරලා .Exe File එක Administor ගෙන් Run කරන්න....(Right Click > Run As Administor)
   4."YEAR 2045" Click කරන්න.
   5. PC Restart කරන්න.
 එහෙනම් හරිනේ....තවත් මේ වගේ Post එකකින් හමුවෙමු....!!
Thursday, February 27, 2014
Posted by Unknown
Tag :

Angry Birds Star Wars 2 මෙන්න....

මෙන්න ගෙනාවා සුපිරිම Game එකක්....Angry Birds Game එකේ අලුත්ම Version එක.අනිත් Angry Birds Games වලට වැඩිය ගොඩක් අලුත් දේවලුත් එකතු කරල සුපිරියටම හදල තියෙනවා....Play කලේ නැත්තම් මෙන්න බාගන්න....Patch එකත් එක්කම....

* ANGRY BIRDS STAR WARS 2 Download CLICK HERE....
* ANGRY BIRDS STAR WARS 2 Patch Download CLICK HERE.... 

මේ Screenshots ටිකත් බලන්න....



එහෙනම් ඔන්න අපි ගියා....
Saturday, February 22, 2014
Posted by Unknown
Tag :

Flash Drive වලටත් Password දාමුද....??

Flash Drive වගේ External Drive එකක් ගොඩක් වෙලවට අනාරක්ෂිත වැඩී.ඕනෙ කෙනෙකුට තියෙන Data ගන්න පුලුවන්.මේකට ගොඩක් සාර්ථක ක්‍රමයක් තමයි Flash Drive වගේ External Drive වලට Password යෙදීම.මේ ඒකටම තියෙන හොඳම Software එක USB SAFEGUARD....

මේකෙන් Password දැම්මම මොන Pc එකක් එක්ක Connect කලත් USB SECURE,Open වෙලා Password Type කලාම විතරයි Flash Drive එක Open කරන්න පුලුවන්....


1.Password Protect කලයුතු Drive එකට මේ Software එක Copy කරන්න.
2.දැන් Install කරන්න.Install කලාට පස්සේ Password එකක් දෙන්න.
3.ඊට පස්සේ වැඩේ හරි.Drive එකට ගියාම පෙන්නන්නේ මේ Software එක විතරයි.ඒක Run කරල            Password දුන්නම වෙනම Drive එකක් විදියට Password protect කල Files පෙන්නයි....

තවත් මේ වගේ Post එකකින් නැවත හමුවෙමු....
Monday, February 17, 2014
Posted by Unknown
Tag :

Hard Disk එක නිවැරදිව Clean කර ගනිමු....!!

PC එකේ වැඩ කරද්දී අනවශ්‍ය Files,Hard Disk එකේ රැස් වෙනවා.මේවා තමයි Temporary Files.මේ නිසා Hard Disk එකේ අනවශ්‍ය ඉඩක් වැය වෙනවා..මේව ඉවත් කරන්න විශේෂ Softwares ඕනේ.Disk Defragment ඒ වගේ එකක්.ඒත් ඒකෙන් වෙන්නේ Hard Disk එකේ තෝරගත් විශේෂ තැන්වල Temporary files ඉවත් කිරීමක් විතරයි.ඒත් Hard Disk එකේ සියලුම Temporary Files ඉවත් කරන්න විශේෂ Utility Softwares ඕනේ....මේ WISE DISK CLEANER.... 


WISE DISK CLEANER අලුත්ම Version එක මෙතනින් බාගන්න...
(Scan කරල Clean කරන්න....)

මේ තවත් ඒ වගේම Software එකක්....C CLEANER....
C CLEANER එක මෙතනින් බාගන්න...
එහෙනම් තවත් Post එකකින් නැවත හමුවෙමු....!!

Monday, February 3, 2014
Posted by Unknown
Tag :

Time Zone

Powered by Blogger.

How To Download

සියලුම බාගත කිරීම් සඳහා තත්පර 5 ගතවූ පසු "SKIP ADD" Click කරන්න....

INFOLINKS

Labels

Share

- Copyright © NEOTECH16....!! -NEOEXTREME- Powered by Blogger - Designed by VINODNEO -