Posted by : Unknown Monday, February 17, 2014

Flash Drive වගේ External Drive එකක් ගොඩක් වෙලවට අනාරක්ෂිත වැඩී.ඕනෙ කෙනෙකුට තියෙන Data ගන්න පුලුවන්.මේකට ගොඩක් සාර්ථක ක්‍රමයක් තමයි Flash Drive වගේ External Drive වලට Password යෙදීම.මේ ඒකටම තියෙන හොඳම Software එක USB SAFEGUARD....

මේකෙන් Password දැම්මම මොන Pc එකක් එක්ක Connect කලත් USB SECURE,Open වෙලා Password Type කලාම විතරයි Flash Drive එක Open කරන්න පුලුවන්....


1.Password Protect කලයුතු Drive එකට මේ Software එක Copy කරන්න.
2.දැන් Install කරන්න.Install කලාට පස්සේ Password එකක් දෙන්න.
3.ඊට පස්සේ වැඩේ හරි.Drive එකට ගියාම පෙන්නන්නේ මේ Software එක විතරයි.ඒක Run කරල            Password දුන්නම වෙනම Drive එකක් විදියට Password protect කල Files පෙන්නයි....

තවත් මේ වගේ Post එකකින් නැවත හමුවෙමු....

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Time Zone

Powered by Blogger.

How To Download

සියලුම බාගත කිරීම් සඳහා තත්පර 5 ගතවූ පසු "SKIP ADD" Click කරන්න....

INFOLINKS

Labels

Share

- Copyright © NEOTECH16....!! -NEOEXTREME- Powered by Blogger - Designed by VINODNEO -