Posted by : Unknown Monday, February 3, 2014

PC එකේ වැඩ කරද්දී අනවශ්‍ය Files,Hard Disk එකේ රැස් වෙනවා.මේවා තමයි Temporary Files.මේ නිසා Hard Disk එකේ අනවශ්‍ය ඉඩක් වැය වෙනවා..මේව ඉවත් කරන්න විශේෂ Softwares ඕනේ.Disk Defragment ඒ වගේ එකක්.ඒත් ඒකෙන් වෙන්නේ Hard Disk එකේ තෝරගත් විශේෂ තැන්වල Temporary files ඉවත් කිරීමක් විතරයි.ඒත් Hard Disk එකේ සියලුම Temporary Files ඉවත් කරන්න විශේෂ Utility Softwares ඕනේ....මේ WISE DISK CLEANER.... 


WISE DISK CLEANER අලුත්ම Version එක මෙතනින් බාගන්න...
(Scan කරල Clean කරන්න....)

මේ තවත් ඒ වගේම Software එකක්....C CLEANER....
C CLEANER එක මෙතනින් බාගන්න...
එහෙනම් තවත් Post එකකින් නැවත හමුවෙමු....!!

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Time Zone

Powered by Blogger.

How To Download

සියලුම බාගත කිරීම් සඳහා තත්පර 5 ගතවූ පසු "SKIP ADD" Click කරන්න....

INFOLINKS

Labels

Share

- Copyright © NEOTECH16....!! -NEOEXTREME- Powered by Blogger - Designed by VINODNEO -