Posted by : Unknown Friday, May 2, 2014

Games වල Screen Capture කරන්නේ කොහොමද....?? මේක සමහර අයට ප්‍රශ්නයක්...සමහර අය 4n එකෙන් Monitor එකේ Photos ගහනවා..ඒත් දැන් එහෙම ඕනෙ නෑ....ගොඩක් අයනම් මේක දන්නවා....මේ "FRAPS" Games වල Screenshot,Gameplay Video කරන්න තියෙන හොඳම Software එක තමයි මේක....
තව මේකෙන් FPS(Frames Per Minute) අගය බලගන්නත්....Benchmarkකරන්නත් පුලුවන්....

 * Registered Version එක මෙතනින් බාගන්න....
මේ ගැන නොදන්න අය දැනුමක් ලබාගන්න ඇති කියල හිතනවා....තවත් Post එකකින් හමුවෙමු....!!

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Time Zone

Powered by Blogger.

How To Download

සියලුම බාගත කිරීම් සඳහා තත්පර 5 ගතවූ පසු "SKIP ADD" Click කරන්න....

INFOLINKS

Labels

Share

- Copyright © NEOTECH16....!! -NEOEXTREME- Powered by Blogger - Designed by VINODNEO -