Showing posts with label Games. Show all posts
Angry Birds Star Wars 2 මෙන්න....
මෙන්න ගෙනාවා සුපිරිම Game එකක්....Angry Birds Game එකේ අලුත්ම Version එක.අනිත් Angry Birds Games වලට වැඩිය ගොඩක් අලුත් දේවලුත් එකතු කරල සුපිරියටම හදල තියෙනවා....Play කලේ නැත්තම් මෙන්න බාගන්න....Patch එකත් එක්කම....
* ANGRY BIRDS STAR WARS 2 Patch Download CLICK HERE....
මේ Screenshots ටිකත් බලන්න....
එහෙනම් ඔන්න අපි ගියා....





