Showing posts with label PC Tricks. Show all posts

Games වල Screen Capture කරන්නේ මෙහෙමයි....

Games වල Screen Capture කරන්නේ කොහොමද....?? මේක සමහර අයට ප්‍රශ්නයක්...සමහර අය 4n එකෙන් Monitor එකේ Photos ගහනවා..ඒත් දැන් එහෙම ඕනෙ නෑ....ගොඩක් අයනම් මේක දන්නවා....මේ "FRAPS" Games වල Screenshot,Gameplay Video කරන්න තියෙන හොඳම Software එක තමයි මේක....
තව මේකෙන් FPS(Frames Per Minute) අගය බලගන්නත්....Benchmarkකරන්නත් පුලුවන්....

 * Registered Version එක මෙතනින් බාගන්න....
මේ ගැන නොදන්න අය දැනුමක් ලබාගන්න ඇති කියල හිතනවා....තවත් Post එකකින් හමුවෙමු....!!
Friday, May 2, 2014
Posted by Unknown
Tag :

Win 8/8.1 තාම Activate කලේ නැද්ද....?? එහෙනම් මෙන්න....

Windows 8/8.1 තවමත් Activate කලේ නැද්ද....? ගොඩක් Activator Fake ඒවා.නැත්තම් Activate කරන්න මාරම ගේමක් දෙන්න වෙන ඒවා.මේක KMSpico අලුත්ම Version එක 32Bit 64Bit 2ම Activate කරන්න පුලුවන්....හරි Simple.එහෙනම් පටන්ගමු....

1.මේ Software එක Download කරලා Install කරන්න.(3Mb)

2.දැන් install කල තැනින් "KMSELDI.exe" Open කරගන්න....
3.ඊලඟට මේ Tokens Backup Buttons වලින් Arrow එක යට පැත්තට තියෙන Button එක Click කරන්න.
4.ඊට පස්සේ මේ Red Button එක කරන්න.Activation Complete උනාට පස්සේ Program එක Close වෙයි...දැන් Restart පාරක් දාල බලන්න.... 


එලකිරිනේ....එහෙනම් ඔන්න අපි ගියාවේ....!!


Thursday, March 6, 2014
Posted by Unknown
Tag :

ඔබේ පරිගනකයටත් පරිපූර්ණ ආරක්ෂාවක්....

දැන් හැමෝම Connected නිසා Internet එකෙන් අපිට නොදැනීම PC එකට එන Virus ප්‍රමාණය වැඩී....ඉතින් මේ Virus අල්ලන්න විශ්වාසනීය Virus Guard එකක් තෝරගන්නාව කියන්නේ ලේසි දෙයක් නෙමේ....මේ දැනට ලෝකෙ තියෙන අංක එකේ Virus Guard එකක්....BITDEFENDER TOTAL SECURITY....

BITDEFENDER TOTAL SECURITY,Activator එකත් එක්කම බාගන්න....
 * BITDEFENDER TOTAL SECURITY(64Bit) DOWNLOAD CLICK HERE....
 * BITDEFENDER TOTAL SECURITY(32Bit) DOWNLOAD CLICK HERE....
 * BITDEFENDER TOTAL SECURITY ACTIVATOR DOWNLOAD CLICK HERE....

BITDEFENDER TOTAL SECURITY,Activate කරගන්නා ආකාරය....
   1.BITDEFENDER TOTAL SECURITY Install කරගන්න.
   2.දැන් PC Safe Mode එකෙන් කරන්න ඕනේ....(Press F8 When Booting)
      * Win8 නම් Run > Type "msconfig" enter > In Boot tab TICK "SAFE MODE" And Ok.Then Restart.
   3.දැන් Activator.rar එක Extract කරලා .Exe File එක Administor ගෙන් Run කරන්න....(Right Click > Run As Administor)
   4."YEAR 2045" Click කරන්න.
   5. PC Restart කරන්න.
 එහෙනම් හරිනේ....තවත් මේ වගේ Post එකකින් හමුවෙමු....!!
Thursday, February 27, 2014
Posted by Unknown
Tag :

Time Zone

Powered by Blogger.

How To Download

සියලුම බාගත කිරීම් සඳහා තත්පර 5 ගතවූ පසු "SKIP ADD" Click කරන්න....

INFOLINKS

Labels

Share

- Copyright © NEOTECH16....!! -NEOEXTREME- Powered by Blogger - Designed by VINODNEO -