Archive for December 2013
Passward Protect RAR Files ලේසියෙන්ම Open කරමූ....??

කොහොමද ඉතින්....?? අද කියන්න යන්නේ නියම Software එකක් ගැන.මේක Advance RAR Repair(ARAR).මේකෙන් Password දාල තියෙන RAR Files,Password නැතුවම Open කරගන්න පුලුවන්.....මේකෙ විශේෂත්වය තමයි....අනිත් RAR Password Recovery Softwares වගේ Password Guess.
Delete වුන Files RECOVER කරමු....??

අපිට ඕනෙම කරන File එකක් හදිසියේම Delete වුනොත් ඒක Recycle Bin එකෙන් ගන්න පුලුවන්....ඒත් ඒක Permaneteම Delete උනොත් එහෙම ගන්න බෑ....ඒක ගොඩාක් අයට ලොකූ ප්‍රශ්නයක්....මේ ඒකට හොඳම විසඳුම...."UndeleteMyFiles".... මේක කරන්නේ මෙහමයි....