Posted by : Unknown Friday, December 20, 2013

කොහොමද ඉතින්....?? අද කියන්න යන්නේ නියම Software එකක් ගැන.මේක Advance RAR Repair(ARAR).මේකෙන් Password දාල තියෙන RAR Files,Password නැතුවම Open කරගන්න පුලුවන්.....මේකෙ විශේෂත්වය තමයි....අනිත් RAR Password Recovery Softwares වගේ Password Guess කරන්නේ නෑ....ඒ නිසා මේක ගොඩාක් ඉක්මන්....අපි දැන් වැඩේට බහිමූ....

  1. මුලින්ම Software එක මෙතනින් බාගන්න....(1MB).
  2. දැන් ඒක Install කරල Open කරන්න... ඒකේ Repair Tab එකට යන්න....
  3. දැන් "Select RAR or SFX achive to be Repaired" එකට ඔයාට කරන්න ඕන Password Protect RAR File එක ලබා දෙන්න....                                          
  4. "Output Recovered Files In Achive to"තැනට Recover කල Files,Save වෙන්න ඕනෙ තැන දෙන්න....                                                                                                                                     
  5. ඊට පස්සේ Start Repair දෙන්න....100% වෙනකන් ඉන්න....
දැන් වැඩේ ගොඩ....අර Save වෙන්න දුන්න තැනට ගිහින් බලන්න.කොහොමද වැඩේ....එලනේ....?? එහෙනම් මම ගියා...ආයෙ Post එකකින් හමුවෙමූ....

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Time Zone

Powered by Blogger.

How To Download

සියලුම බාගත කිරීම් සඳහා තත්පර 5 ගතවූ පසු "SKIP ADD" Click කරන්න....

INFOLINKS

Labels

Share

- Copyright © NEOTECH16....!! -NEOEXTREME- Powered by Blogger - Designed by VINODNEO -