Posted by : Unknown Friday, January 10, 2014

Game එකක් Install කරල Run කරාම .Net FrameWorker 3.5 නෑ කියල කියනවා....3.5 අලුතින් Download කරල Install කරන්න හැදුවම 4.0 එක තියෙනවා 3.5 ඕනෙ නෑ කියනවා....ඉතින් මෙන්න මේ අවුලට විසඳුම තමයි මේ....එහෙනම් වැඩ පටන්ගමූ....

 1.මුලින්ම මෙන්න මේ Software එක කරගන්න ඕනේ....
      * Windows 8 අය මෙතනින්....(32 & 64Bit).
      * Windows 8.1 අය මෙතනින්....(32 & 64Bit).

 2.දැන් Download උන Setup එක Click කරලා මේ Step Follow               කරන්න....("Next" Click කරලා 100% Complete වෙනකන් ඉන්න....)


වැඩේ හරිනේ....එහෙනම් තවත් Post එකකින් හමුවෙමු....!!
       

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Time Zone

Powered by Blogger.

How To Download

සියලුම බාගත කිරීම් සඳහා තත්පර 5 ගතවූ පසු "SKIP ADD" Click කරන්න....

INFOLINKS

Labels

Share

- Copyright © NEOTECH16....!! -NEOEXTREME- Powered by Blogger - Designed by VINODNEO -