Posted by : Unknown Friday, December 20, 2013

අපිට ඕනෙම කරන File එකක් හදිසියේම Delete වුනොත් ඒක Recycle Bin එකෙන් ගන්න පුලුවන්....ඒත් ඒක Permaneteම Delete උනොත් එහෙම ගන්න බෑ....ඒක ගොඩාක් අයට ලොකූ ප්‍රශ්නයක්....මේ කට හොඳම විසඳුම...."UndeleteMyFiles".... මේක කරන්නේ මෙහමයි....


  1. මුලින්ම UndeleteMyFiles Software එක මෙනින් බාන්....(මේක පොඩි Software කෑල්ලක්.1MB විතරයි.... )

  2. Soft එක Install කරලා Open කලාට පස්සේ File Rescue Click කරන්න....දැන් මේ වගේ එකක් එයි...

  3. එතනින් Recover කරන්න ඕනේ දේ අඩoගු Partitions තෝරලා Scan කරන්න....                                                                                                             
  4. ඊට පස්සේ Recover කරන්න පුලුවන් දේවල් List එකක් එයි....ඒකෙන් Recover කරන්න ඕනෙ දේවල් තෝරලා Recover කරන්න....                                                                        
  5. එතකොට Box එකක් එයි.ඒකෙන් Recover කරන්න ඕනෙ තැන තෝරන්න....දැන් OK කරන්න....

  6. අන්තිමට මේ වගේ  Messsage එකක් එයි.ඒකෙන් YES දෙන්න....(NO දුන්නොත් Recover වෙන්නේ තැනට අපි තේරුව තැනට නෙමෙයි....)

  • මේකෙන් ඕනෙනම් වැඩක් නැති Files සදහටම Delete කරල දාන්නත් පුලුවන්....ඒක කරන්නේ FILES WIPES Tool එකෙන්....

මේ එක ප්‍රයොජනයක් උනා කියල හිතනවා..තවත් පොස්ට් එකකින් ආයෙත් හමුවෙමු....!!

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Time Zone

Powered by Blogger.

How To Download

සියලුම බාගත කිරීම් සඳහා තත්පර 5 ගතවූ පසු "SKIP ADD" Click කරන්න....

INFOLINKS

Labels

Share

- Copyright © NEOTECH16....!! -NEOEXTREME- Powered by Blogger - Designed by VINODNEO -