Hard Disk එක නිවැරදිව Clean කර ගනිමු....!!
PC එකේ වැඩ කරද්දී අනවශ්‍ය Files,Hard Disk එකේ රැස් වෙනවා.මේවා තමයි Temporary Files.මේ නිසා Hard Disk එකේ අනවශ්‍ය ඉඩක් වැය වෙනවා..මේව ඉවත් කරන්න විශේෂ Softwares ඕනේ.Disk Defragment ඒ වගේ එකක්.ඒත් ඒකෙන් වෙන්නේ Hard Disk එකේ තෝරගත් විශේෂ තැන්වල Temporary files ඉවත් කිරීමක් විතරයි.ඒත් Hard Disk එකේ සියලුම Temporary Files ඉවත් කරන්න විශේෂ Utility Softwares ඕනේ....මේ WISE DISK CLEANER....
* WISE DISK CLEANER අලුත්ම Version එක මෙතනින් බාගන්න...
(Scan කරල Clean කරන්න....)
මේ තවත් ඒ වගේම Software එකක්....C CLEANER....
* C CLEANER එක මෙතනින් බාගන්න...
එහෙනම් තවත් Post එකකින් නැවත හමුවෙමු....!!
Slow උන PC නැවතත් Speed කරමූ....!!
අලුතින්ම PC එකක් ගත්තම හරි Pc එක Format කලාම හරි තියෙන Speed එක ටික කලක් යදිදී අඩු වෙනවා....ඒක සාමාන්‍ය දෙයක්.ගොඩක් දුරට ඒකට හේතුව අනවශ්‍ය Shortcuts,අක්‍රමවත් Registry Files,විවිධ Softwares එක්ක Download උන වැඩකට නැති Softwares වගේ දේවල් නිසා ඒවට Ram එක Processor එකවැඩියෙන් භාවිතා වීමයි....
PC එක කලින් තිබුන Speed එකටම ගන්න PC TUNEUP කරන්න වෙනවා....ඒ සඳහාම තියෙන Software එකක් තමයි මේ....TUNEUP 2014....Crack එකත් එක්කම Download කරගන්න....
.jpg)
Scan කරල ඔක්කොම Errors FIX කරගන්න....
* TUNEUP UTILITIES 2014 DOWNLOAD CLICK HERE....
*TUNEUP UTILITIES 2014 CRACK DOWNLOAD CLICK HERE....
එහෙනම් තවත් Post එකකින් නැවත හමුවෙමු....!!
Passward Protect RAR Files ලේසියෙන්ම Open කරමූ....??
කොහොමද ඉතින්....?? අද කියන්න යන්නේ නියම Software එකක් ගැන.මේක Advance RAR Repair(ARAR).මේකෙන් Password දාල තියෙන RAR Files,Password නැතුවම Open කරගන්න පුලුවන්.....මේකෙ විශේෂත්වය තමයි....අනිත් RAR Password Recovery Softwares වගේ Password Guess කරන්නේ නෑ....ඒ නිසා මේක ගොඩාක් ඉක්මන්....අපි දැන් වැඩේට බහිමූ....

.jpg)
.jpg)




